LEGAL INSIGHTS

ශ්‍රී‍්‍ර ලංකාවෙහි ආයතනයක් පිහිටුවීම

Hero Section Image
Author
DDesaram
Category
Blog
Published
November 09, 2017
Share
අංකය අයිතමය
ආයතන වර්ගය
ආයතන වර්ගය 1
සීමාසහිත සමාගම
ආයතන වර්ගය 2
ශාඛා කාර්යාලය/විදේශ සමාගම්
1 විදේශීය අයිතියේ සීමා කිරීම් කාණ්ඩ වශයෙන් සලකන විට සීමා කිරීම් ඇත. උදා: නැව්ගත කිරීමේදී සහ නැව්බඩු ප‍්‍රවාහනයේදී විදේශිය අයිතිය 40%කට සීමාකර ඇත.
කෙසේ වෙතත්, ඇමරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 1ක අවම ආයෝජනයක් සිදුකර තිබේනම් පමණක් (කොටස් ප‍්‍රමාණය නොතකා) සිල්ලර වෙළදාමෙහි නියුතු සීමාසහිත සමාගම්වලට විදේශ කොටස් දැරීමට අවසර ලබා දෙනු ඇත.
වෙනත් අවම ප‍්‍රාග්ධන අවශ්‍යතාවයන් කිසිවක් නොමැත.
කිසියම් ශාඛාවක් ඇ.එ.ජ.ඩො.200,000ක ප‍්‍රමාණයක් ආයෝජනය කරනු ලබන්නේ නම් විදේශීය ආයතනය කිසි සීමා කිරීමකින් තොරව ශ්‍රී‍්‍ර ලංකාව තුල ශාඛා කාර්යාලයක් පිහිටුවීමට හැකිය. කෙසේ වෙතත් එම ශාඛාව ශ්‍රී‍්‍ර ලංකාව තුල සිල්ලර වෙළදාමෙහි නිරත වීමට අදහස් කරන්නේ නම් එවිට ඇ.එ.ජ.ඩො.200,000ක තවදුර ආයෝජනයක් පරේශනය කළ යුතුය.
වෙනත් අවම ප‍්‍රාග්ධන අවශ්‍යතාවයන් කිසිවක් නැත.
සීමාසහිත සමාගම්වල මෙන්, විදේශීය ආයතනය සුරැකුම්පත් ආයෝජන ගිණුමක් (SIA) පිහිටුවා එහි ආයෝජනය SIA මාර්ගයෙන් ශාඛාවට පරේශනය කළ යුතුය.
2 අවම/උපරිම කොටස්කරුවන් සංඛ්‍යාව අවම – කොටස්කරුවන් 1 උපරිම – කොටස්කරුවන් 50 ශාඛාව (සමාගමක් හෝ පුද්ගල මණ්ඩලයක් නොවේ) එබැවින් එයට කොටස් ප‍්‍රාග්ධනයක් නැත.
3 මූල්‍ය වාර්තා සීමාසහිත සමාගම්වල මූල්‍ය වාර්තා සෑම වර්ෂයක් පාසාම සමාගම් රෙජිස්ට‍්‍රාර් වෙත ගොනු කළ යුතුය මවු සමාගමේ වාර්ෂික මූල්‍ය වාර්තා සහ ශාඛා කාර්යාලයෙහි සමූහ මූල්‍ය වාර්තා වාර්ෂිකව සමාගම් රෙජිස්ට‍්‍රාර් වෙත ගොනු කළ යුතුය.
4
    • අධ්‍යක්ෂකවරු

    • සේවකයින්

    • අනිකුත් නෛතික නියෝජිතයින් අවම සංඛ්‍යාව
    • අධ්‍යක්ෂකවරු – සීමාසහිත සමාගමට යටත් පිරිසෙයින් එක් අධ්‍යක්ෂකවරයෙකු සිටිය යුතුය.

    • සේවකයින් – අවම සේවක සංඛ්‍යාව නියම කර නැත.

    • අනිකුත් නෛතික නියෝජිතයින් – සිය ව්‍යවස්ථාවට අනුව සීමාසහිත සමාගම නෛතික නියෝජිතයින් පත් කරනු ඇත.

    • අධ්‍යක්ෂ – ශ්‍රී‍්‍ර ලංකාවෙහි පදිංචිව නොසිටින අවස්ථාවන්හිදී සීමාසහිත සමාගම වෙනුවෙන් කි‍්‍රයා කිරීම සඳහා ශ්‍රී‍්‍ර ලංකාව තුල (විකල්ප අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් හෝ ඇටෝර්නි බලකරුවෙකු වශයෙන්) බලයලත් පුද්ගලයෙකු පත් කිරීමට අවශ්‍ය වනු ඇත.
    • අධ්‍යක්ෂකවරු – ශාඛාව සංස්ථාපිත ආයතනයක් නොවන බැවින් අදාල නොවේ.

    • සේවකයින් – අවම සංඛ්‍යාව නියම කර නැත.

    • අනෙකුත් නෛතික නියෝජිතයින් – මවු සමාගම වෙනුවෙන් කි‍්‍රයා කිරීම සඳහා විදේශ සමාගමෙහි මුදුාව යටතේ සහතික කරන ලද යථා පරිදි ලියාපදිංචි කරන ලද ඇටෝර්නි බලපත‍්‍රයක් යටතේ ශ්‍රී‍්‍ර ලංකාවෙහි කටයුතු කිරීම සඳහා බලයලත් පුද්ගලයෙකු පත් කල යුතුය.
5 අධ්‍යක්ෂකවරුන් / සමාගම් ලේකම්වරුන් / නෛතික නියෝජිතයින් සඳහා ප‍්‍රාදේශික නේවාසික අවශ්‍යතාවයන් අධ්‍යක්ෂකවරු ශ්‍රී‍්‍ර ලංකාව තුල පදිංචි වී සිටිය යුතු නැත.
සමාගම් ලේකම්වරු ශ්‍රී‍්‍ර ලංකාව තුල වාසය කළ යුතුය.
නෛතික නියෝජිතයින් (ඉහත කී පරිදි පත් කරනු ලැබුවහොත්) ශ්‍රී‍්‍ර ලංකාව තුල පදිංචි වී සිටිය යුතුය
ශාඛාව සංස්ථාපිත ආයතනයක් නොවන බැවින් අධ්‍යක්ෂකවරුන් / සමාගම් ලේකම්වරුන් අදාල නොවේ.
යථා පරිදි පත් කරන ලද ඇටෝර්නි බලකරු (ඇටෝර්නි බලපත‍්‍රයක් මගින් පත් කරන ලද) ශ්‍රී‍්‍ර ලංකාව තුල වාසය කල යුතුය.
6 වාර්ෂික වාර්තාකරණ වගකීම් (උදා – වාර්ෂික වාර්තා ගොනු කිරීම ආදිය) සීමාසහිත සමාගම්වල කොටස්කරුවන්ට වාර්ෂික වාර්තාව චක‍්‍රගත කිරීම.
සමාගම් රෙජිස්ට‍්‍රාර් දෙපාර්තමේන්තුවෙහි මූල්‍ය වාර්තා සහ වාර්ෂික වාර්තා ගොනු කිරීම.
මවු සමාගමෙහි වාර්ෂික මූල්‍ය වාර්තා සමාගම් රෙජිස්ට‍්‍රාර් දෙපාර්තමේන්තුවෙහි ගොනු කළ යුතුය.
7 (භෞතික)ව්‍යාපාරික ස්ථාන භෞතික වශයෙන් ව්‍යාපාරික ස්ථානයක් අවශ්‍යව ඇති අතර සීමාසහිත සමාගමට සිය සමාගම් ලේකම්ගේ කාර්යාල ලිපිනය භාවිතා කළ හැකිය. තහවුරු කිරීමේ ලියකියවිලි අවශ්‍ය නැත. ශි‍්‍ර ලංකාවෙහි ව්‍යාපාරික ස්ථානය ශාඛා කාර්යාලය ලියාපදිංචි කරන අවස්ථාවේදී ලබාදිය යුතුය.
8 විදේශ සමාගමකින් (හෝ ශාඛාවකින්) සීමාසහිත සමාගමකට පරිවර්තනය කිරීම පිළිබඳ රෙගුලාසිය අදාල නොවේ. ශාඛාව සීමාසහිත සමාගමකට පරිවර්තනය කළ නොහැක.
Further Context

Recommended Insights

Family Law and Testamentary
Family Law and Testamentary

Family Law and Testamentary

Family Law and Testamentary Compassionate guidance for your family and estate matters. Home > Practice Area > Family Law and Testamentary Our legal team specialising in family law and testamentary matters offers a range of services to support clients in resolving legal issues related to families and estates. We understand that these cases can be emotionally charged and personal, and we approach each matter with empathy and sensitivity. Our knowledgeable lawyers can provide support for all as

April 15, 2026Read More
Tax
Tax

Tax

Taxation Navigating the complex world of tax law to protect your interests Home > Practice Area > Tax We provide comprehensive tax law services in Sri Lanka, integrating legal precision with commercial insight. Our approach ensures that clients - from individuals to multinational corporations - receive effective, compliant, and transaction-focused tax advice. As a full-service tax law firm in Sri Lanka, we assist with every aspect of taxation, from corporate and personal income tax to VAT co

April 15, 2026Read More
Litigation and Dispute Resolution
Litigation and Dispute Resolution

Litigation and Dispute Resolution

Resolve your disputes satisfactorily and achieve your goals Conflict resolution and complex disputes are inevitable consequences when engaging with businesses and individuals alike. As a leading Litigation Law Firm in Sri Lanka, D. L. & F. De Saram has a dedicated team of litigators and counsels who bring a wealth of experience in matters extending to Corporate Insolvency, Creditor and Debtor Disputes, Shareholder Disputes, Commercial Litigation, Alternative Dispute Resolution (ADR) and Commer

April 15, 2026Read More

Stay informed on legal shifts.

Discuss how these jurisdictional shifts impact your specific operations.